අම්මයි ළමයි දාන සෙල්ලම් අපේ ගෑණු ළමයින්ට නම් දකින්න තියන්න එපා
මව සහ දුව එකතු ව්‍යායාම කරන විඩියෝවක් අන්තරිජාලය මුදා හැර තිබෙනවා.එය අතිශය ජනප්‍රියත්වයට අන්තරජාලයේ පත්වී තිබෙනවා.එම වීඩියෝව පහතින් නරඔන්න.මෙය වීඩියෝ පෙලක් ලෙස අන්තර්ජාලයට මුදා හැරතිබෙන්නේ දෙදරු මවක් වන නානා නැමති ඇමරිකානු කාන්තාවක්.ඇය පුද්ගලික ව්‍යායාම පුහුණු කාරිනියක් ලෙස කටයුතු කරයි.