ටීනාගේ අලුත්ම පෙම

ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් වන ටීනා ශනෙල් ගේ නවතම පෙම්වතා අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා බව ෆීල්ඩ් එක පුරා කට කතා රාශියක් පැතිර යනවා.මීට පෙරද ටීනා ගායකයෙක් වන දසුන් මදුෂාන් සමග පෙම් පලහිලව්වක් පැවති අතර මේ වන විට එය අවසන් කර නදිමාල් සමග පෙමක් පටන් අරන් බවට වාර්තා වේ.නදිමාල් යන සියලුම වැඩසටහන් වලට හා වැඩ වලට ටීනා සහභාගී වන අතර ටීනා යන සියලුම වැඩ වලට පාහේ නදිමාල් සහභාගී වේ. මොවුන් ඒත් මාධ්‍ය වලට පෙනෙන්ට හැසිරෙන්නේ නැති උවද පසුගිය දිනක පැවති දේදුණු ආකාසේ චිත්‍රපටය එළිදැක්වීමේ උළෙලට සහබාගී වූ අතර එහිදී මොවුන් පෙම්වතුන් ලෙසම සිටි බවට වාර්තා වේ.පහතින් දැක්වෙන්න්නේ එම පිංතූරයි.

දේදුනු ආකාසේ චිත්‍රපටයේ ටීනා රංගනයෙන් දායක වන අතර නදිමාල් එහි ගීත ගායනයෙන් සහබාගී වේ.ටීනා නදිමාල්ට වඩා වයසින් වැඩ්වේ.පහතින් දැක්වෙන්නේ ටීනා ගේ පිංතූර කිහිපයක්.

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *