විල්සන් ගුණරත්න සමග පියුමි හන්සමාලි හුටපටය

 

පසුගිය දිනක දැඩ් ආන්දෝලනයට තුඩදුන් ප්‍රවීණ ජනප්‍රිය ගායක වික්ටර් රත්නායකගේ අඩුවයස් විවාහය ගැන රටම ආන්දොලනයෙන් කතා වුනා.මෙම කතාපුවත ආශ්‍රයෙන් ඉරාජ් වීරරත්න අන්තර්ජාලය කලබන්නනියක් වන පියුමි හන්සමාලි යොදාගෙන මියුසික් වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා.එය දැනුන ලෙස නම් කර තිබෙන අතර මෙම ගීතය ශාන්, ඉරාජ් සහ කයිසර් ගායනා කරනු ලබයි.එම ගීතය පහතින් දැක්වේ.


තවද මේ දිනවල යන ‍රැල්ලට නොදෙවිනි වීමට ඉරාජ් මෙම ගීතයට ලිංගිකත්වය මාර්කට් කර තිබේ.මෙහිදී වයසක පුද්ගලයෙක් ලිංකියතවයට පෙර රට ඉදි ආහාරයට ගෙන කිරිපානය කරන ආකාරය හා පිරිමියකුගේ ශුක්‍රාණු දාතුපිටවන අවස්තාවේ පියුමිට එය සිහියට නැගෙන අවස්තාවක් පෙන්නුම් කර තිබේ.

පහතින් එම දර්ශන කිහිපයක් දැක්වේ.

මෙම ඉරාජ්ගේ විඩ්යෝව විවේචනය කරමින් ඔහුගේ මිත්‍රයෙක් වන පේශල මනෝජ් දාපු විඩියෝව මෙතනින් බලන්න.

තවද වික්ටර්යුවල මේ දිනවල දැරුසම්පතක් බලාපොරොත්තුවෙන් සිටින බවට මාධ්‍යන්ට පලකර තිබෙන අතර විශේෂයෙන් දුවෙක් බලාපොරොතුවෙන බවට වික්ටර් රත්නායක මහතාගේ බිරිද ප්‍රකාශ කරයි.

Karaliya

Administrator of Karaliya.LK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *